අද වන විට රැකියාවන් සඳහා විදේශගත බොහෝ අයගේ අපේක්ෂාව වන්නේ එම රටේම ස්ථිර පදිංචිය ලබාගැනීමය. විශ්ෂයෙන් යුරෝපිය රටවල් සහ ඔස්ට්‍රේලියාව යන රටවල් සඳහා වැඩි ප්‍රවනතාවක් ඇත. මෙසේ ස්ථිර පදිංචිය ලබාගැනීමට එම රටවල පුර්ණ කාලින රැකියාවක් තිබීම ඉතා වැදගත්ය. එම නිසා වෘත්තීමය රැකියාවක් අපේක්ෂාවෙන් විදෙස්ගත වෙන බොහෝ දෙනා කරනුයේ කිසියම් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා හෝ හැදෑරීමට සඳහා අදාල විදෙස් රට වෙත් අයදුම් කරීමයි. මෙහිදී ඔබ විශේෂයෙන් සැලකිය යුත්තේ ඔබ තෝරා ගන්නා වෘත්තීය කුසලතාව එම අදාල රටේ රැකියාවක් ලබා ගැනීමට හෝ ස්ථිර පදිංචිය ලබාගැනීමට ඉවහල් වේද යන්නය. නමුත් බොහෝ දෙනා මේ පිලිබඳ නිසි අවබෝධයක් නොමැතිව විදෙස් රැකියාවන් සඳහා අනුයුක්ත වන අතර අවසානයේ තම වෘත්තීය ලෙස, අර්ධ කාලින රැකියා හෙවත් part time jobs වලින් නතර වීමට සිදු වේ.
Showing posts with label SOLIDWORKS Course. Show all posts
Showing posts with label SOLIDWORKS Course. Show all posts
Monday, December 17, 2018
අද වන විට රැකියාවන් සඳහා විදේශගත බොහෝ අයගේ අපේක්ෂාව වන්නේ එම රටේම ස්ථිර පදිංචිය ලබාගැනීමය. විශ්ෂයෙන් යුරෝපිය රටවල් සහ ඔස්ට්‍රේලියාව යන රටවල් සඳහා වැඩි ප්‍රවනතාවක් ඇත. මෙසේ ස්ථිර පදිංචිය ලබාගැනීමට එම රටවල පුර්ණ කාලින රැකියාවක් තිබීම ඉතා වැදගත්ය. එම නිසා වෘත්තීමය රැකියාවක් අපේක්ෂාවෙන් විදෙස්ගත වෙන බොහෝ දෙනා කරනුයේ කිසියම් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා හෝ හැදෑරීමට සඳහා අදාල විදෙස් රට වෙත් අයදුම් කරීමයි. මෙහිදී ඔබ විශේෂයෙන් සැලකිය යුත්තේ ඔබ තෝරා ගන්නා වෘත්තීය කුසලතාව එම අදාල රටේ රැකියාවක් ලබා ගැනීමට හෝ ස්ථිර පදිංචිය ලබාගැනීමට ඉවහල් වේද යන්නය. නමුත් බොහෝ දෙනා මේ පිලිබඳ නිසි අවබෝධයක් නොමැතිව විදෙස් රැකියාවන් සඳහා අනුයුක්ත වන අතර අවසානයේ තම වෘත්තීය ලෙස, අර්ධ කාලින රැකියා හෙවත් part time jobs වලින් නතර වීමට සිදු වේ.
Labels:
3D CAD,
3D Design,
jobs,
SOLIDWORKS,
SOLIDWORKS Course
Tuesday, August 7, 2018
SOLDIWORKS CAD Professional Training Course new batch starts
on 18th of August 2018 at Acecam technology & training center in Kadawatha.
As an authorized reseller and training partner for SOLDIWORKS in the Sri Lankan
territory, ACECAM Pvt Ltd is the only approved organization who can conduct the
SOLDIWORKS Training programs in Sri Lanka.
Labels:
3D Design,
AutoCAD,
CAD,
SOLIDWORKS,
SOLIDWORKS Course
Sunday, May 13, 2018
Labels:
3D CAD,
3D Design,
AutoCAD,
SOLIDCAM,
SOLIDWORKS,
SOLIDWORKS Course,
Solidworks price
Thursday, March 29, 2018
2018 වන විට බොහෝ ශ්‍රී ලාංකික නිෂ්පාදන සමාගම් යාන්ත්‍රික සැලසුම් සඳහා 2D සිට 3D සැලසුම් සඳහා පරිවර්ථනය වෙමින් පවති. මන්ද, 3D Solid Modeling නිර්මාණකරණය තුලින් නිෂ්පාදන සැලසුම් චක්‍රය කෙටි කිරීම, නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සහ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීම් කඩිනම් කරමින්, නිෂ්පාදන සැලසුම් තොරතුරු ආයතනය තුල හා එහි සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයින් හරහා සන්නිවේදනය කාර්යක්ෂම කිරීම සිදු කරනු ලැබේ. මේ මගින් ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන ඉතා ඉක්මනින් වෙළඳ පොලට සැපයිය හැකි අතර ඔබේ ව්යාපාරය සඳහා වැඩි අදායමක්, අඩු පිරිවැයක් යටතේ ලගා කර ගත හැක. පහත ගුණාංග නිසා මේ සදහා වඩාත්ම භාවිතා වන්නේ Solidworks මෘදුකාංගය වේ.
Labels:
3D CAD,
3D Design,
CAD,
CADD,
SOLIDWORKS,
SOLIDWORKS Course,
SOLIDWORKS Training
Wednesday, March 7, 2018
Acecam Pvt Ltd සමාගම Dassault System සමාගමේ එකම අනුමත SOLIDWORKS පුහුණු සහකරු වන අතර, ශ්‍රී ලංකාවේ SOLIDWORKS මෘදුකාංගය සඳහා එකම බලයලත් වෙළඳ නියෝජිතයාද වේ. එමෙන්ම ඉහල මට්ටමේ 3D Design, Simulation, Manufacturing technologies, and Enterprise asset management වැනි මෘදුකාංග සඳහා විශේෂීකරණය වු ශ්‍රී ලංකාවේ ප්‍රමුකතම ඉංජිනේරු ආයතනයකි.
Labels:
SOLIDWORKS,
SOLIDWORKS Course,
SOLIDWORKS Training