අද වන විට රැකියාවන් සඳහා විදේශගත බොහෝ අයගේ අපේක්ෂාව වන්නේ එම රටේම ස්ථිර පදිංචිය ලබාගැනීමය. විශ්ෂයෙන් යුරෝපිය රටවල් සහ ඔස්ට්‍රේලියාව යන රටවල් සඳහා වැඩි ප්‍රවනතාවක් ඇත. මෙසේ ස්ථිර පදිංචිය ලබාගැනීමට එම රටවල පුර්ණ කාලින රැකියාවක් තිබීම ඉතා වැදගත්ය. එම නිසා වෘත්තීමය රැකියාවක් අපේක්ෂාවෙන් විදෙස්ගත වෙන බොහෝ දෙනා කරනුයේ කිසියම් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා හෝ හැදෑරීමට සඳහා අදාල විදෙස් රට වෙත් අයදුම් කරීමයි. මෙහිදී ඔබ විශේෂයෙන් සැලකිය යුත්තේ ඔබ තෝරා ගන්නා වෘත්තීය කුසලතාව එම අදාල රටේ රැකියාවක් ලබා ගැනීමට හෝ ස්ථිර පදිංචිය ලබාගැනීමට ඉවහල් වේද යන්නය. නමුත් බොහෝ දෙනා මේ පිලිබඳ නිසි අවබෝධයක් නොමැතිව විදෙස් රැකියාවන් සඳහා අනුයුක්ත වන අතර අවසානයේ තම වෘත්තීය ලෙස, අර්ධ කාලින රැකියා හෙවත් part time jobs වලින් නතර වීමට සිදු වේ.
Showing posts with label 3D Design. Show all posts
Showing posts with label 3D Design. Show all posts
Monday, December 17, 2018
අද වන විට රැකියාවන් සඳහා විදේශගත බොහෝ අයගේ අපේක්ෂාව වන්නේ එම රටේම ස්ථිර පදිංචිය ලබාගැනීමය. විශ්ෂයෙන් යුරෝපිය රටවල් සහ ඔස්ට්‍රේලියාව යන රටවල් සඳහා වැඩි ප්‍රවනතාවක් ඇත. මෙසේ ස්ථිර පදිංචිය ලබාගැනීමට එම රටවල පුර්ණ කාලින රැකියාවක් තිබීම ඉතා වැදගත්ය. එම නිසා වෘත්තීමය රැකියාවක් අපේක්ෂාවෙන් විදෙස්ගත වෙන බොහෝ දෙනා කරනුයේ කිසියම් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා හෝ හැදෑරීමට සඳහා අදාල විදෙස් රට වෙත් අයදුම් කරීමයි. මෙහිදී ඔබ විශේෂයෙන් සැලකිය යුත්තේ ඔබ තෝරා ගන්නා වෘත්තීය කුසලතාව එම අදාල රටේ රැකියාවක් ලබා ගැනීමට හෝ ස්ථිර පදිංචිය ලබාගැනීමට ඉවහල් වේද යන්නය. නමුත් බොහෝ දෙනා මේ පිලිබඳ නිසි අවබෝධයක් නොමැතිව විදෙස් රැකියාවන් සඳහා අනුයුක්ත වන අතර අවසානයේ තම වෘත්තීය ලෙස, අර්ධ කාලින රැකියා හෙවත් part time jobs වලින් නතර වීමට සිදු වේ.
Labels:
3D CAD,
3D Design,
jobs,
SOLIDWORKS,
SOLIDWORKS Course
Tuesday, August 7, 2018
SOLDIWORKS CAD Professional Training Course new batch starts
on 18th of August 2018 at Acecam technology & training center in Kadawatha.
As an authorized reseller and training partner for SOLDIWORKS in the Sri Lankan
territory, ACECAM Pvt Ltd is the only approved organization who can conduct the
SOLDIWORKS Training programs in Sri Lanka.
Labels:
3D Design,
AutoCAD,
CAD,
SOLIDWORKS,
SOLIDWORKS Course
Sunday, May 13, 2018
Labels:
3D CAD,
3D Design,
AutoCAD,
SOLIDCAM,
SOLIDWORKS,
SOLIDWORKS Course,
Solidworks price
Tuesday, April 10, 2018
අනවසර CAD මෘදුකාංග භාවිතයේ අවධානම | The Risks of Using Pirated CAD Software
CAD CAM Sri Lanka
3:50 AM
0
ආසියා පැසිෆික් කලාපයේ රටවල් 5 අතුරින් ශ්‍රී ලංකාව තුල 75% ක පමණ අනවසර මෘදුකාංග (pirated/ Cracked software) භාවිත අනුපාතයක් පසුගිය වසර කිහිපය තුළ වාර්තා වී ඇත. සරලවම කියනවා නම්, ශ්‍රී ලංකාවේ 5 දෙනකුගෙන් 4 දෙනෙකු පමණ අනවසර මෘදුකාංග භාවිතා කරයි. මෙය CAD මෘදුකාංග සඳහාද පොදු තත්වයක් වී ඇත. CAD මෘදුකාංග බොහෝ විට යොදාගන්නේ ව්‍යාපාරික වශයෙන් නිසා මෙලෙස අනවසර මෘදුකාංග භාවිතය තවදුරටත් සරලව සලකා බැලීමට නොහැකි තත්වයට පත්වී ඇත. එසේම අනවසර මෘදුකාංග භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ ආකල්පය වෙනස් කිරීමට කාලය දැන් එළඹ තිබේ. මන්ද, පවුද්ගලික භාවිතය හෝ ව්‍යාපාරික වශයෙන් අනවසර මෘදුකාංග භාවිතා කිරීමේදී අප හට නොසලකා හැරිය නොහැකි සැබෑ අවදානම් බොහෝමයක් ඇත.
Thursday, March 29, 2018
2018 වන විට බොහෝ ශ්‍රී ලාංකික නිෂ්පාදන සමාගම් යාන්ත්‍රික සැලසුම් සඳහා 2D සිට 3D සැලසුම් සඳහා පරිවර්ථනය වෙමින් පවති. මන්ද, 3D Solid Modeling නිර්මාණකරණය තුලින් නිෂ්පාදන සැලසුම් චක්‍රය කෙටි කිරීම, නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සහ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීම් කඩිනම් කරමින්, නිෂ්පාදන සැලසුම් තොරතුරු ආයතනය තුල හා එහි සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයින් හරහා සන්නිවේදනය කාර්යක්ෂම කිරීම සිදු කරනු ලැබේ. මේ මගින් ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන ඉතා ඉක්මනින් වෙළඳ පොලට සැපයිය හැකි අතර ඔබේ ව්යාපාරය සඳහා වැඩි අදායමක්, අඩු පිරිවැයක් යටතේ ලගා කර ගත හැක. පහත ගුණාංග නිසා මේ සදහා වඩාත්ම භාවිතා වන්නේ Solidworks මෘදුකාංගය වේ.
Labels:
3D CAD,
3D Design,
CAD,
CADD,
SOLIDWORKS,
SOLIDWORKS Course,
SOLIDWORKS Training
Wednesday, March 14, 2018
ඔබට ව්‍යාපාරික මෘදුකාංගක් මිලදී ගැනීමට හේතු කිහිපයක් බලපෑ හැකිය. එනම් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් සඳහා සහාය වීම, පවතින ගැටළුවක් නිරාකරණය කිරීමට හෝ ව්‍යාපාරයේ සිදු කරන ආකාරය වෙනස් කිරීමට සහාය වීමයි. ඔබ මිලදී ගන්න මෘදුකාංගය ව්‍යාපාරයට අවශ්‍ය සහාය ලබා දීම හෝ ව්‍යාපාරය පවතින ආකාරය වෙනස් කිරීම හෝ ඔබ අපේක්ෂා කරන ප්‍රතිපලය ලබා දීමට සමත් නොවේ නම්, එය තාක්ෂණික හැකියාවන් අතින් කොපමණ ඉහල මට්ටක තිබුනත් පලක් නොමැත. මෘදුකාංගය කෙතරම් දුරට ඔබේ ව්‍යාපාරයට ගැලපේද යන්න තීරණය වන්නේ මෘදුකාංගය තුලින් ඔබේ ව්‍යාපාරයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඇති හැකියාවන් මතය.
Thursday, February 22, 2018
InteriCAD is an one-stop professional 3D interior design software, which can produce design Renderings, 3D panorama, Hand drawings, Construction drawings (dwg), Stereo glasses map and Animation. You will be able to present your interior design project in full HD, 3D images, 360º panoramic and much more. All the software updates comes with best and faster support solution.
Monday, February 19, 2018
SolidWorks යනු කුමක්ද?
CAD CAM Sri Lanka
1:59 AM
0
පළමුව Solidworks හා එහි පසුබිම ගැන ඔබ දැනගත යුතුය. ඒ අනුව, Solidworks යන නාමය "DSS Solidworks" ලෙසද හැඳින්වේ. DSS යනු මෙම CAD මෘදුකාංගයේ සංවර්ධකයෙක් වන ඩැසෝට් සිස්ටම්ස් ය. මෙය CAD මෘදුකාංගය, සංකීර්ණත්වයෙන් තොරව, වේගවත් හා පිරිවැය ඵලදායී ආකාරයකින් 2D හෝ 3D ඕනෑම ඝන මාදිලි නිර්මාණය කිරීමට උපකාරී වේ. Solidworks මෘදුකාංගයේ ප්‍රධානම වාසිය වන්නේ අනෙකුත් CAD මෘදුකාංග සමඟ සැසඳීමේදී මෙය ඉතා සරල භාවිතා කළහැකි පරිශීලක අතුරුමුහුණතක් සහ වඩා යුසර් ෆ්‍රෙන්ඩ්ලි මෘදුකාංගයක් වීමයි. Solid modeling, Motion, Simulation, Toolbox, Data management, Electrical Design, Photo View 360, Scan To 3D, e-drawings සහ DWG editor වැනි පහසුකම් මෙම මෘදුකාංගහි අඩංගු වේ.
Labels:
3D CAD,
3D Design,
AutoCAD,
SOLIDCAM,
SOLIDWORKS
Sunday, February 18, 2018
When you look beyond the short-term, however, 3D can make smaller companies more nimble and competitive, evening out the playing field with their bigger brethren, who are no doubt already using 3D CAD. Adopting 3D CAD also opens the door to a host of integrated design tools that can further sharpen their competitive edge and get their products to market faster.









