SOLDIWORKS CAD Professional Training Course new batch starts
on 18th of August 2018 at Acecam technology & training center in Kadawatha.
As an authorized reseller and training partner for SOLDIWORKS in the Sri Lankan
territory, ACECAM Pvt Ltd is the only approved organization who can conduct the
SOLDIWORKS Training programs in Sri Lanka.
Showing posts with label AutoCAD. Show all posts
Showing posts with label AutoCAD. Show all posts
Tuesday, August 7, 2018
Labels:
3D Design,
AutoCAD,
CAD,
SOLIDWORKS,
SOLIDWORKS Course
Sunday, May 13, 2018
Labels:
3D CAD,
3D Design,
AutoCAD,
SOLIDCAM,
SOLIDWORKS,
SOLIDWORKS Course,
Solidworks price
Tuesday, April 10, 2018
අනවසර CAD මෘදුකාංග භාවිතයේ අවධානම | The Risks of Using Pirated CAD Software
CAD CAM Sri Lanka
3:50 AM
0
ආසියා පැසිෆික් කලාපයේ රටවල් 5 අතුරින් ශ්‍රී ලංකාව තුල 75% ක පමණ අනවසර මෘදුකාංග (pirated/ Cracked software) භාවිත අනුපාතයක් පසුගිය වසර කිහිපය තුළ වාර්තා වී ඇත. සරලවම කියනවා නම්, ශ්‍රී ලංකාවේ 5 දෙනකුගෙන් 4 දෙනෙකු පමණ අනවසර මෘදුකාංග භාවිතා කරයි. මෙය CAD මෘදුකාංග සඳහාද පොදු තත්වයක් වී ඇත. CAD මෘදුකාංග බොහෝ විට යොදාගන්නේ ව්‍යාපාරික වශයෙන් නිසා මෙලෙස අනවසර මෘදුකාංග භාවිතය තවදුරටත් සරලව සලකා බැලීමට නොහැකි තත්වයට පත්වී ඇත. එසේම අනවසර මෘදුකාංග භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ ආකල්පය වෙනස් කිරීමට කාලය දැන් එළඹ තිබේ. මන්ද, පවුද්ගලික භාවිතය හෝ ව්‍යාපාරික වශයෙන් අනවසර මෘදුකාංග භාවිතා කිරීමේදී අප හට නොසලකා හැරිය නොහැකි සැබෑ අවදානම් බොහෝමයක් ඇත.
Monday, February 19, 2018
SolidWorks යනු කුමක්ද?
CAD CAM Sri Lanka
1:59 AM
0
පළමුව Solidworks හා එහි පසුබිම ගැන ඔබ දැනගත යුතුය. ඒ අනුව, Solidworks යන නාමය "DSS Solidworks" ලෙසද හැඳින්වේ. DSS යනු මෙම CAD මෘදුකාංගයේ සංවර්ධකයෙක් වන ඩැසෝට් සිස්ටම්ස් ය. මෙය CAD මෘදුකාංගය, සංකීර්ණත්වයෙන් තොරව, වේගවත් හා පිරිවැය ඵලදායී ආකාරයකින් 2D හෝ 3D ඕනෑම ඝන මාදිලි නිර්මාණය කිරීමට උපකාරී වේ. Solidworks මෘදුකාංගයේ ප්‍රධානම වාසිය වන්නේ අනෙකුත් CAD මෘදුකාංග සමඟ සැසඳීමේදී මෙය ඉතා සරල භාවිතා කළහැකි පරිශීලක අතුරුමුහුණතක් සහ වඩා යුසර් ෆ්‍රෙන්ඩ්ලි මෘදුකාංගයක් වීමයි. Solid modeling, Motion, Simulation, Toolbox, Data management, Electrical Design, Photo View 360, Scan To 3D, e-drawings සහ DWG editor වැනි පහසුකම් මෙම මෘදුකාංගහි අඩංගු වේ.
Labels:
3D CAD,
3D Design,
AutoCAD,
SOLIDCAM,
SOLIDWORKS