Computer Aided Design, Manufacturing and 3D Design Engineering Solutions in Sri Lanka

LightBlog

Wednesday, March 7, 2018

SOLIDWORKS Course in Sri Lanka

Acecam Pvt Ltd සමාගම Dassault System සමාගමේ එකම අනුමත SOLIDWORKS පුහුණු සහකරු වන අතර, ශ්‍රී ලංකාවේ SOLIDWORKS මෘදුකාංගය සඳහා එකම බලයලත් වෙළඳ නියෝජිතයාද වේ. එමෙන්ම ඉහල මට්ටමේ 3D Design, Simulation, Manufacturing technologies, and Enterprise asset management වැනි මෘදුකාංග සඳහා විශේෂීකරණය වු ශ්‍රී ලංකාවේ ප්‍රමුකතම ඉංජිනේරු ආයතනයකි.
මෙම පුහුණු පාඨමාලා මගින් SOLIDWORKS මෘදුකාංගය ප්‍රශස්තව භාවිතා කිරීමත් සහ ඔබගේ ව්‍යාපාරය සඳහා 3D design solutions ඵලදායිව යොදාගන්න ආකාරය පිළිබද අවබෝදය ලබා දෙනු ඇත. මෙම පුහුණුව ක්ෂේත්රයේ වසර ගණනාවක අත්දැකීම් සහිත නිපුණ සහ සහතිකලත් වෘත්තිකයින් විසින් පවත්වනු ලැබේ. එසේම විශ්වවිද්යාල, පුහුණු මධ්යස්ථාන, තාක්ෂණික පාසැල් සහ ව්‍යාපාර වල නිශ්චිත පුහුණු අවශ්‍යතා සඳහාද Acecam ආයතනය සේවාව සපයනු ලැබේ. 

SOLIDWORKS Essentials පාඨමාලාව මගින් සියලු මූලික මාතෘකා ආවරණය කරයි (6 Days) 

  • SOLIDWORKS Basics 
  • Sketching
  • Part Modeling 
  • Drawings
  • Assembly modeling 

SOLIDWORKS Advanced පාඨමාලාව මගින් පහත මාතෘකා ආවරණය කරයි (6 Days) 
  • Advance Hybrid modeling
  • Editing and Features
  • Multibody design
  • 3D Sketching
  • Surfacing
  • Sheet Metal
  • Weldment
  • Mold design 

SOLIDWORKS Drawing පාඨමාලාව මගින් පහත මාතෘකා ආවරණය කරයි (3 Days) 
  • Drawing sheets & views
  • Sheet format and template
  • Assembly drawings
  • Bill of materials
  • tables

SOLIDWORKS පුහුණුව හෝ CADD CAM 3D මෘදුකාංග පුහුණුව පිළිබඳ වැඩි විස්තර සඳහා අමතන්න.

Acecam (PVT) LTD
No: 419 2/1, Galle Road, Colombo 03
Tel: +94 11 2573779
Email: hashan@acecamtech.com
www.acecamtech.com


No comments:

Post a Comment