2018 වන විට බොහෝ ශ්‍රී ලාංකික නිෂ්පාදන සමාගම් යාන්ත්‍රික සැලසුම් සඳහා 2D සිට 3D සැලසුම් සඳහා පරිවර්ථනය වෙමින් පවති. මන්ද, 3D Solid Modeling නිර්මාණකරණය තුලින් නිෂ්පාදන සැලසුම් චක්‍රය කෙටි කිරීම, නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සහ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීම් කඩිනම් කරමින්, නිෂ්පාදන සැලසුම් තොරතුරු ආයතනය තුල හා එහි සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයින් හරහා සන්නිවේදනය කාර්යක්ෂම කිරීම සිදු කරනු ලැබේ. මේ මගින් ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන ඉතා ඉක්මනින් වෙළඳ පොලට සැපයිය හැකි අතර ඔබේ ව්යාපාරය සඳහා වැඩි අදායමක්, අඩු පිරිවැයක් යටතේ ලගා කර ගත හැක. පහත ගුණාංග නිසා මේ සදහා වඩාත්ම භාවිතා වන්නේ Solidworks මෘදුකාංගය වේ.
Showing posts with label CADD. Show all posts

Thursday, March 29, 2018
2018 වන විට බොහෝ ශ්‍රී ලාංකික නිෂ්පාදන සමාගම් යාන්ත්‍රික සැලසුම් සඳහා 2D සිට 3D සැලසුම් සඳහා පරිවර්ථනය වෙමින් පවති. මන්ද, 3D Solid Modeling නිර්මාණකරණය තුලින් නිෂ්පාදන සැලසුම් චක්‍රය කෙටි කිරීම, නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සහ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීම් කඩිනම් කරමින්, නිෂ්පාදන සැලසුම් තොරතුරු ආයතනය තුල හා එහි සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයින් හරහා සන්නිවේදනය කාර්යක්ෂම කිරීම සිදු කරනු ලැබේ. මේ මගින් ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන ඉතා ඉක්මනින් වෙළඳ පොලට සැපයිය හැකි අතර ඔබේ ව්යාපාරය සඳහා වැඩි අදායමක්, අඩු පිරිවැයක් යටතේ ලගා කර ගත හැක. පහත ගුණාංග නිසා මේ සදහා වඩාත්ම භාවිතා වන්නේ Solidworks මෘදුකාංගය වේ.
Labels:
3D CAD,
3D Design,
CAD,
CADD,
SOLIDWORKS,
SOLIDWORKS Course,
SOLIDWORKS Training
Wednesday, March 14, 2018
ඔබට ව්‍යාපාරික මෘදුකාංගක් මිලදී ගැනීමට හේතු කිහිපයක් බලපෑ හැකිය. එනම් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් සඳහා සහාය වීම, පවතින ගැටළුවක් නිරාකරණය කිරීමට හෝ ව්‍යාපාරයේ සිදු කරන ආකාරය වෙනස් කිරීමට සහාය වීමයි. ඔබ මිලදී ගන්න මෘදුකාංගය ව්‍යාපාරයට අවශ්‍ය සහාය ලබා දීම හෝ ව්‍යාපාරය පවතින ආකාරය වෙනස් කිරීම හෝ ඔබ අපේක්ෂා කරන ප්‍රතිපලය ලබා දීමට සමත් නොවේ නම්, එය තාක්ෂණික හැකියාවන් අතින් කොපමණ ඉහල මට්ටක තිබුනත් පලක් නොමැත. මෘදුකාංගය කෙතරම් දුරට ඔබේ ව්‍යාපාරයට ගැලපේද යන්න තීරණය වන්නේ මෘදුකාංගය තුලින් ඔබේ ව්‍යාපාරයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඇති හැකියාවන් මතය.