Computer Aided Design, Manufacturing and 3D Design Engineering Solutions in Sri Lanka

LightBlog
Showing posts with label Architecture Design Software. Show all posts
Showing posts with label Architecture Design Software. Show all posts

Tuesday, April 10, 2018

අනවසර CAD මෘදුකාංග භාවිතයේ අවධානම | The Risks of Using Pirated CAD Software

3:50 AM 0
ආසියා පැසිෆික් කලාපයේ රටවල් 5 අතුරින් ශ්‍රී ලංකාව තුල 75% ක පමණ අනවසර මෘදුකාංග (pirated/ Cracked software) භාවිත අනුපාතයක් පසුගිය වසර කිහිපය තුළ වාර්තා වී ඇත. සරලවම කියනවා නම්, ශ්‍රී ලංකාවේ 5 දෙනකුගෙන් 4 දෙනෙකු පමණ අනවසර මෘදුකාංග භාවිතා කරයි. මෙය CAD මෘදුකාංග සඳහාද පොදු තත්වයක් වී ඇත. CAD මෘදුකාංග බොහෝ විට යොදාගන්නේ ව්‍යාපාරික වශයෙන් නිසා මෙලෙස අනවසර මෘදුකාංග භාවිතය තවදුරටත් සරලව සලකා බැලීමට නොහැකි තත්වයට පත්වී ඇත. එසේම අනවසර මෘදුකාංග භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ ආකල්පය වෙනස් කිරීමට කාලය දැන් එළඹ තිබේ. මන්ද, පවුද්ගලික භාවිතය හෝ ව්‍යාපාරික වශයෙන් අනවසර මෘදුකාංග භාවිතා කිරීමේදී අප හට නොසලකා හැරිය නොහැකි සැබෑ අවදානම් බොහෝමයක් ඇත. 

Wednesday, March 14, 2018

ඔබගේ ව්‍යාපාරය සඳහා නිවැරදි CAD මෘදුකාංගයක් තෝරාගන්නේ කෙසේද?

3:39 AM 0
ඔබට ව්‍යාපාරික මෘදුකාංගක් මිලදී ගැනීමට හේතු කිහිපයක් බලපෑ හැකිය. එනම් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් සඳහා සහාය වීම, පවතින ගැටළුවක් නිරාකරණය කිරීමට හෝ ව්‍යාපාරයේ සිදු කරන ආකාරය වෙනස් කිරීමට සහාය වීමයි. ඔබ මිලදී ගන්න මෘදුකාංගය ව්‍යාපාරයට අවශ්‍ය  සහාය ලබා දීම හෝ ව්‍යාපාරය පවතින ආකාරය වෙනස් කිරීම හෝ ඔබ අපේක්ෂා කරන ප්‍රතිපලය ලබා දීමට සමත් නොවේ නම්, එය තාක්ෂණික හැකියාවන් අතින් කොපමණ ඉහල මට්ටක තිබුනත්  පලක් නොමැත. මෘදුකාංගය කෙතරම් දුරට ඔබේ ව්‍යාපාරයට ගැලපේද යන්න තීරණය වන්නේ මෘදුකාංගය තුලින් ඔබේ ව්‍යාපාරයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඇති හැකියාවන් මතය.

Thursday, February 22, 2018

The Best Interior and Architecture Design Software in Sri Lanka

1:26 AM 0
InteriCAD is an one-stop professional 3D interior design software, which can produce design Renderings, 3D panorama, Hand drawings, Construction drawings (dwg), Stereo glasses map and Animation. You will be able to present your interior design project in full HD, 3D images, 360º panoramic and much more. All the software updates comes with best and faster support solution.